ඉදිරි දිනවලදී විදුලි කප්පාදුව නිවේදනය කෙරේ
ඉදිරි දින 4 තුළදී විදුලි කප්පාදුව සිදුකෙරෙන ආකාරය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව දෙසැම්බර් 06 – 09 දක්වා දිනවලදී විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ මෙසේයි.
දෙසැම්බර් 06, 08 සහ 09 දිනකට පැය 2යි විනාඩි 20 බැගින් සහ පෝය දිනයේදී (07) පැයක් වශයෙන් විදුලිය කැපීමට නියමිතව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

