Latestදේශීය

චීන නායකයාගේ අභාවය පිළිබදව ජවිපෙ ශෝකය පලකරයි

මියගිය හිටපු චීන ජනාධිපති හා චීන කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ජියෑන් සෙමින් මහතාට ජනතා විමුක්ති පෙරමුණේ ශෝකය පළ කිරීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති (05) චීන තානාපති කාර්යාලයේ ශෝක සටහනක් තැබීය.

මියයන විට වයස අවුරුදු 96 සම්පූර්ණ වී තිබූ ජියෑන් සෙමින් 1993දී චීනයේ නායකත්වයට පත්වී ඉතා අසීරු සමයක් ගතකරමින් චීනය ගොඩනැගීමේ කාර්යභාර්යට 2003 දක්වා ක්‍රියාකලේය. ඩෙන්චියාවෝ පෙන්ග් ගෙන් පසු නූතන චීනය ගොඩනැගීමේ දෙවන අදියරට සුවිශාල නායකත්වයක් ලබාදුන්නේ ජියෑන් සෙමින් ය.

Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *