ලිට්රෝ ගෑස් මිල ඉහළට
මිල සූත්‍රයට අනුව අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල ඉහළ දමා ඇති බව ලිට්රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
12.5Kg සිලින්ඩරයක් රුපියල් 250කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු 4,610කි
5Kg සිලින්ඩරයක් රුපියල් 100කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 1,850 ක් වේ.
2.3Kg සිලින්ඩරයක් රුපියල් 45කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 860ක් ලෙස මිල ගණන් සංශෝධනය වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

