දේශීය කිරි නිෂ්පාදනය වර්ධනය කිරීමට පියවර
දේශීය කිරි නිෂ්පාදනය වර්ධනය කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම මගීන් ආනයනික කිරි පිටි මත යැපීම වැළැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සමග කටයුතු කිරීම සඳහා කමිටුවක් පත් කර ඇත.
ඒ අනුව දේශිය දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අවශ්‍ය කෙටි , මධ්‍ය සහ දිගු කාලීන සැලැස්මක් සකසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම කමිටුවට දන්වා තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

