පාසලක ආපනශාලාවේ මත්ද්‍රව්‍ය හා මත්පෙති
ගම්පහ ප්‍රදේශයේ පාසලක ආපනශාලාවක තිබී මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා.
මෙම ආපනශාලවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සහ මත්පෙති 38ක් සොයා ගත් බව පොලිසිය පවසනවා.
මේ සම්බන්ධයෙන් ආපනශාලාව පවත්වාගෙන ගිය කාන්තාවක පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

