කුමාර වෙල්ගම රෝහල්ගත කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපලේදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.
කටුනායක ගුවන් තොටුපලේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකින් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු ගුවන්තොටුපොළේ ගිලන් රථයකින් ඔහු රෝහලට රැගෙන ගොස් ඇත.
මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

