Latestදේශීය

බිත්තර මිළ රු.100 වන ලකුණු

බිත්තර පරිභෝජනය සීග්‍ර ලෙස පහත වැටී ඇති බැවින් මේ වන විට බිත්තර මිළ රුපියල් 50ත් 60ත් අතර ප්‍රමාණයක පැවතියද ඉදිරි උත්සව සමයේ බිත්තර පරිභෝජනය රුපියල් 100ක් වනු ඇතැයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසනවා.

රජයේ පශු වෛද්‍ය විළධාරින්ගේ සංගමයේ වාර්ෂික සමුළුවේදී ඒ මහතා මෙම අදහස් පල කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *