රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේනයට ශීත සෘතුවේ බලපෑමත්
රුසියානු මිසයිල ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ බොහෝ ප්‍රදේශවලට විදුලි බලය ඇන හිට තිබෙනවා.
නමුත් මේ වන විට වාර්තා වන්නේ විදුලි බලය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රමවේදයට ශීත සෘතුවේ දැඩි බලපෑමක් සිදු ඇති බවයි
රුසියානු මිසයිල ප්‍රහාර හේතුවෙන් අක්‍රිය වී ඇති සිය විදුලි බල පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හැකි ඉක්මනින් කටයුතු කරන බව ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ වන විට යුක්රේනයේ ප්‍රදේශ ගණනාවකට හිම පතනය සිදුව තිබෙනවා.
එසේම විදුලිය සහ ජලය නොමැතිව සිටින ජනතාවට අධික සීතලද දරා ගැනීමට අපහසු වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

