Latestදේශීය

ලෝක බැංකු අනුමැතිය ලැබුනා – ජනාධිපති මාධ්‍ය ඒකකය

ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායි මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම් ලෝක බැංකුවෙන් අනුමත කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ජිවනෝපාය ආරක්ෂා කිරීමට උදව් කිරීම සඳහා මෙමගින් අවස්ථාව ලැබෙනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *