Latestදේශීය

වනජීවියේ අතමිට සරුයි

නොවැම්බර් මස තිස් වෙනිදා මෙරටට පැමිණි සුඛෝපභෝගී සංචාරක නෞකාවේ සිටි විදේශීය සංචාරකයන් පන්සිය පනස් එකක් යාල වනෝද්‍යානය නැරඹීම සදහා පැමිණ තිබූ බව වාර්තා වුණා.

එසේම ඊට පසු දෙසැම්බර් මස පස්වන දා පැමිණි සුඛෝපභෝගී සංචාරක නෞකාවේ සිටි සංචාරකයින් පිරිස ද යාල වනෝද්‍යානය නැරඹීම සදහා පැමිණ තිබුණා.

මේ හේතුවෙන් වනජීවී දෙපාර්තමේන්තුවට වාර්තා වාර්තාගත ආදායමක් ලැබී තිබෙන බව වාර්තාවනවා.

එම ආදායම රුපියල් 6,219,560 ක් වන බවයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *