Latestදේශීය

ආනයනික 400g කිරිපිටි පැකට්ටුවක මිල ඉහළට

ආනයනික 400g කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් පමණ ඉහළ දමා ඇත.

ඒ අනුව 400g කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1,240ක් බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

සමාජ ආරක්ෂණ බද්ද ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් නිසාවෙන් මෙලෙස මිල ගණන් වෙනස් වූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ආචාර්ය ලක්ෂ්මන් වීරසූරිය මහතා වාඩිදුරටත් පැවසුවේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *