කුෂාන්ට ඇප
ඕමාන තානාපති කාර්යාලයේ තෙවන නිළධාරියා ලෙස කටයුතු කළ ඊ කුෂාන් නැමති සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට අද (13) ඉදිරිපත් කළ අතර එහිදී ඔහුට ඇප නියමවී තිබෙනවා.
කාන්තාවන් ලිංගික ජාවාරම සදහා විකිණිමට අදාලව කුෂාන් නැමති නිළධාරියාට එරෙහිව චෝදනා ඉදිරිපත් වී තිබුනු අතර එම චෝදනාව යටතේ ඔහු අත්අඩංගුට ගෙන බන්ධනාගාර ගත කර තිබුනා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

