Latestදේශීය

ඉංගිරිය පොලිස් වසමේ මනුෂ්‍ය ඝාතනයක්

මුඛය හා දෙපා රෙදි වලින් ගැට ගසා ඝාතනය කරන ලද  පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඉංගිරිය පොලිස් වසමේ කැටකැඩැල්ල ප්‍රදේශයෙන් හමුව තිබෙනවා.

මෙම පුද්ගලයාගේ සිරුරේ තැනින් තැන කැපුම් තුවාල ද ඇති බව පොලිසිය සඳහන් කර ඇති බව වාර්තා වනවා.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා වයස අවුරුදු 45 ත් 50ත් අතර වන පුද්ගලයකු බවයි විමර්ශනවලින් අනාවරණය වී තිබෙන්නේ.

ඉංගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *