තිළිණි ට ඇප
ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් ඇතුලු පිරිසකට මූල්‍ය වංචා සිදුකිරීම සම්බන්යෙන් අත්අඩංගුවට ගෙන සිටි තිළිණි ප්‍රියමාලි නැමැත්තියට ඇප නිමවී තිබෙනවා.
මෙලෙස මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලි රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුනේ පසුගිය ඔක්තෝබර් මාසයේ දී ය.
මේ වන විට ඇය දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමටයි අධිකරණය නියෝග කර තිබෙන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

