Latestදේශීය

බිත්තර මිල ඉහළට

බිත්තර මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිකුත් කර තිබූ ගැසට් නිවේදනයක් අත්හිටුවා තිබෙනවා.

අභියාචනාධිකරණය ඊයේ (15)නියෝග කළේ පාරිභෝගික අධිකාරිය නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අත්හිටුවන ලෙසයි.

මේ හේතුවෙන් බිත්තර මිල ඉතා සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

පෙර රුපියල් 50.00 කට අලෙවි වූ බිත්තර මිල රුපියල් 55 ත් 60 ත් අතර මිලකට ඉහළ ගොස් ඇති බවයි මේ වන විට වාර්තා වන්නේ.

මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි අසීරුතාවයකට ලක්ව සිටිනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *