පාසල් දරුවන් මතින් මුදාගැනීමට සැලසුම්: අධ්‍යාපන අමාත්‍යාංශය
පාසල් තුළට මත්ද්‍රව්‍ය රැගෙන එන බවට පසුගිය දිනවල ලැබුණු තොරතුරු පදනම් කර ගනිමින් පොලීසියේද සහය ඇතිව පාසල් දරුවන් සහ ඔවුන්ගේ බෑග් අහඹු ලෙස පරීක්ෂා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන තිබේ.
මේ අතර බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති අධ්‍යාපනය පිළිබඳව පළමු ද්විවාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණයකට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ ජනවාරි 2 වැනි දා සිට පාසල් දරුවන් මතින් මුදා ගැනීමට රටපුරා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

