Latestක්‍රීඩාදේශීය

මධ්‍යම ආසියානු කාන්තා බීච් වොලිබෝල් ශූරතාව ශ්‍රී ලංකාවට

මධ්‍යම ආසියානු කාන්තා බීච් වොලිබෝල් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා බීච් වොලිබෝල් කණ්ඩායම සමත්වුණා.

අවසන් මහා තරගයේදී නේපාල කණ්ඩායම 21-11, 21-11 ලෙස පරාජයට පත්කලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ චතුරිකා සහ දීපිකා යුගලයයි. සිය ප්‍රථම වටයේ තරග වලදී බංගලාදේශ කණ්ඩායම 21-8, 21-5 ලෙසත්, උස්බකිස්ථාන කණ්ඩායම 21-11, 21-9 ලෙසත් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. අවසන් පූර්ව වටයේදී උවුන් වෙතින් පරාජයට පත්වුනේ ද උස්බකිස්ථාන කණ්ඩායමයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *