Latestදේශීය

කවුරු අකමැති වුනත් බදු ගහන්නම වෙනවා – දිනේෂ් ගුණවර්ධන

කවුරුන් අකමැති වුවද රජය පවත්වාගෙන යාම සඳහා බදු පැනවිය යුතු බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

බදු පනවන්නේ නැතිව රජය පවත්වාගෙන යන්නේ කෙසේ දැයි දැඩි සංවාදයට ලක් කළ යුතු බවද හෙතෙම පැවසීය.

බදු ආදායම නැති වුවහොත් රජය පවත්වාගෙන යන නොහැකිව ජාතික ආරක්ෂාව අධ්‍යාපනය ඇතුළු සියලු කටයුතු ඇතුළු රාජ්‍ය බිඳ වැටෙණු ඇති බවද හෙතෙම කියා සිටියේය.

ගාල්ලේ දී පැවති උත්සවයක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *