පළාත් පාලනය මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම අද (18) සිට
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම අද (18) දින ආරම්භ වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර තිබෙනවා.
ඒ මහතා සදහන් කර ඇත්තේ සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන්ට ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි.
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අවසන් වන්නේ ලබන 21 වැනිදා දහවල් 12 ටයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

