ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්
ජනවාරි 09නි දා සිට 15 වැනි දා දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් ගේ විශාල වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන අතර එහි ප්‍රමාණය 452 ක් වේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 417 ක් ,පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 257, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 123 සහ කල්මුණේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 107ක්යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 103 ක් වාර්තාවී ඇති බවයි එම ඒකකය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

