අද (19) දිනට නියමිත කාලගුණ වාර්තාව
අද(19) දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිනයට නියමිත කාලගුණ වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කර තිබෙනවා.
කෙසේ නමුත් උතුරු මැද .වයඹ සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 40- 50ත් පමණ තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

