පස් කන්දක් කඩා වැටී හිමිනමක් අපවත් වෙයි
තම විහාරස්ථානයේ ආගමික වතාවත් සිදු කරමින් සිටියදී පස්කන්දක්කඩා වැටී හිමිනමක් අපවත් වී තිබෙනවා.
මෙසේ අපවත් වී ඇත්තේ වයස අවුරුදු 18ක් වන පේරාදෙණිය දඬුවාව පුරාණ රජමහා විහාරස්ථානයේ වැඩ වාසය කළ හිමිනමකි.
විහාරස්ථානයේ උඩමළුවට පස් කන්ද කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
පස්කන්දට යට වීමෙන් බරපතල තුවාල ලැබූ හිමිනම පේරාදෙණිය රෝහලට ඇතුළත් ඇතුලත් කිරීමෙන් අනතුරුව අපවත් වී තිබෙන බව වාර්තා වේ.මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

