Latestදේශීය

අදින් ආරම්භ වන ‘කළු විරෝධතා සතිය’

රජය විසින් පැනවූ බදු සංශෝධනවලට එරෙහිව අද (23) සිට විරෝධතා සතියක් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අදින් ආරම්භ වන විරෝධතා සතිය ‘කළු විරෝධතා සතිය’ ලෙස නම් කර ඇති බව සදහන්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඉවත් කර සාධාරණ බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදෙන ලෙස රජයට බල කරමින් මෙම විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *