ඉන්දීය සහතිකය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත සහාය ශක්තිමත් වේ
ණය අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, ඉන්දීය එකඟතාවය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත සහාය ශක්තිමත් වන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

