දේශපාලන පක්ෂ අද (24) මැතිවරණ කොමිසමට
ඉදිරි ඡන්දය පැවැත්වෙන ආකාරය පිළිබඳව සියලු පාර්ශවයන් දැනුවත් කිරීම සඳහා මැතිවරණ කොමිසම අද (24) රැස්වීමක් කැඳවා තිබෙනවා.
ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීම සදහා තරග කරන සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල නියෝජිතයන් අද මැතිවරණ කොමිසමට කැඳවා තිබෙන බව වාර්තා වන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

