නානුඔය අනතුරෙන් විපතට පත් පුද්ගලයින් වෙනුවෙන් වන්දි
නානුඔය අනතුරෙන් විපතට පත් පුද්ගලයින්ගේ ඥාතීන් වෙත වන්දි ලබාදීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිව තිබෙන බව වාර්තා වේ.ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.
නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේදී අධ්‍යාපන චාරිකාවක් සඳහා නුවරඑළිය ප්‍රදේශයට ගොස් නැවත එමින් සිටි පාසල් ළමුන් රැගත් අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක්, වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටීමෙන් පසුගිය 20 වනදා රාත්‍රියේ සිදුවූ අනතුරක් සිදුවුණා.
මෙම අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු දිවි අහිමි වී තවත් පිරිසක් තුවාල ලබා තිබුණා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

