Latestදේශීය

ගිලන් රථයක ගැටී දරුවෙක් මරුට

පුනරින් පොලිස් වසමේ අනතුරක් සිදුව තිබෙනවා.

ඒ පුනරින් , මන්නාරම – යාපනය මාර්ගයේ මුක්කප්පන් ප්‍රදේශයේදීයි. මාර්ගය හරහා ගමන් කළ නව හැවිරිදි දරුවෙකු ගිලන් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ දරුවා යාපනය රෝහලට ඇතුලත් කිරීමේදී ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව සිටි බවයි පොලීසිය සඳහන් කරන්නේ. මේ වන විට ගිලන්රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර පුනරින් පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *