පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් නිදහස් දින සැමරුම් උළෙලට
හැත්තෑපස් වන නිදහස් දින සැමරුම් උළෙලට සහභාගි වීමට නියමිතව පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් කේසි ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.
මෙම සංචාරය තුළ දී ඇය දින පහක් පමණ මෙරට ගත කරන අතර, එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ මෙරට නායකයින් රැසක් හමු වීමට සැලසුම් කර ඇති බව පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

