සර්වපාක්ෂික හමුවක් අද (26)
ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් අද (26) ප.ව 4.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන බව වාරතා වේ.
මෙම සර්වපාක්ෂික හමුවට කථානායකවරයාට, අග්රාමාත්යවරයාට, විපක්ෂනායකවරයාට මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්රීපාල සිරිසේන ද, අනුර කුමාර දිසානායක ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකවරුන්ටද සහභාගී වීමට තියමිත බවයි වාර්තා වන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
