මාන්කඩවල නිවසක ගින්නක් – තිදෙනෙක් මියයයි
ඇලයාපත්තුව, මාන්කඩවල නිවසක ඊයේ රාත්‍රි ඇතිවූ ගින්නකින් එකම පවුලේ තුන්දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, ගින්නෙන් 30 හැවිරිදි මව, 10 හැවිරිදි දියණිය සහ 5 හැවිරිදි පුත්‍රයා ද මියගොස් ඇති බවයි.
ඔවුන් බේරාගැනීමට ගොස් පියා ද තුවාල ලබා ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

