Latestදේශීය

ඩෙංගු ඉහළට

ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර ඉහළයාමක් යළිත්වරක් පෙන්නුම් කරන බව ඔහු වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරනවා. මේ වසරේ ගතවූ ගත වූ දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,387 වාර්තා වී තිබෙනවා .
එහි විශේෂත්වය වන්නේ සියයට 32.5 ක බස්නාහිර පළාතෙන් වාර්තා වීමයි.

මේ අතර ගත වූ පසුගිය මාස 10 තුළ පමණක් ඩෙංගු බවට සැක කරන රෝගීන් 20,334 ක් වාර්තා වී තිබෙනවා.

ඉන් 145ක් දෙනෙකුටම ජීවිතය අහිමි වී තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *