Latestදේශීය

උද්ධමනය අඩුවෙයි

උද්ධමනය 54.2% දක්වා අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ජනවාරි මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව 54.2% ලෙස පවතින උද්ධමනය 2022 දෙසැම්බර් මාසයේ පැවතියේ 57.2% ලෙස බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව2023 ජනවාරි මාසය සඳහා ආහාර උද්ධමනය ද පසුගිය මස පැවති 64.4% සිට 60.1% දක්වා අඩුවී තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *