Latestදේශීය

හෝටලයක ඉහළ මහලෙන් වැටී පුද්ගලයකු ජීවිතක්ෂයට

හෝටලයක ඉහළ මහලෙන් වැටී පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

කැස්බෑව ප්‍රදේශයේ දී එලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු  25 ක මාතර දෙණියාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු එම හෝටලයේ  සේවය කරමින් සිට ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඔහුගේ මෘත ශරීරය දැනට කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *