වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය දිවයිනට
වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරිය වන වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය සමග එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනෙකු අතුළු දූත පිරිස මෙලෙස දිවයිනට පැමිණ ඇත.
ඔවුන් ඊයේ(31) රාත්‍රී 10.10ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ
ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පමිණි ශ්‍රි ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් – 191 දරන ගුවන් යානයෙන් බවයි පැවසෙන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

