Latestදේශීය

ඉදිරි විදුලි කප්පාදුව ගැන මෙතෙක් තීරණය කර නැහැ: ලංකා විදුලිබල මණ්ඩලය

ඊයේ (31) හා පෙරේදා (30) දිනයේ විදුලිය කප්පාදුව සිදු නොවුණු අතර අද (01) දිනයේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ.

විදුලි උත්පාදනය සඳහා අතිරේක ජලය මුදා හැරීම හේතුවෙන් පසුගිය දෙදින තුළ මෙලෙස විදුලි කප්පාදුව සිදු නොවු අතර ලංකා විදුලිබල මණ්ඩලයේ  සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසුවේ, විදුලි උත්පාදනය සඳහා අතිරේක ජලය මුදා හැරීම සම්බන්ධයෙන් මහවැලි ජල කළමනාකරණ ලේකම් කාර්යාලයෙන් ලබාදෙන තහවුරු කිරීම මත එම තීරණයට ගත් බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *