Latestක්‍රීඩාදේශීය

කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දකුණු අප්‍රිකාව බලා පිටත්ව යයි

ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් තිබේ. ඒ මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහායි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී  ශ්‍රී ලංකා කණ්ඩායම ” A ” කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතව ඇති අතරපෙරබවාරි මස 10 වනදා මෙවර තරගාවලියේ දී  ශ්‍රි ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වේ.

මෙම සංචාරයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහ නිලධාරීන් 10 දෙනෙකු එක්ව සිටින බවයි සඳහන් වන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *