Latestදේශීයවිදේශීය

ජපානයෙන් ශ්‍රී ලංකාවට  පරිත්‍යාගයක්

ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට  පරිත්‍යාගයක් ලබාදී තිබෙනවා.

එම පරිත්‍යාගය යටතේ  යතුරුපැදි 150ක්, වාහන 74ක් සහ සෝදිසි උපකරණ 115 ක් ශ්‍රී ලංකා පොලීසියට ලැබී ඇත.

ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා විසින් , ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම භාණ්ඩ මෙරටට භාරදී තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *