Latestදේශීය

විදුලි උත්පාදනයට ප්‍රමාණවත් ජලය නැහැ: මහවැලි අධිකාරිය  

විදුලි උත්පාදනය කිරීම සඳහා ප්‍රමාණවත් තරම් ජලය ,ජලාශවල නොමැති බවයි මහවැලි අධිකාරිය  පවසන්නේ

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයටද මේ පිළිබඳව දැනුම් දී තිබෙන බවයි එම අධිකාරිය සඳහන් කළේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *