Latestදේශීය

සජිත් හා ඩලස් මෙවර නිදහස් සැමරුම වර්ජනය කරයි

තමන් මෙවර නිදහස් සැමරුමට සහභාගී නොවීමට තීරණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

රට තුළ පවතින අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ මුදල් නාස්ති කෙරෙන අවස්ථාවලට සහාභාගී නොවීමට පක්ෂ රැස්වීමකදී තීරණය කළ බවයි පාර්ලිමේන්තු මනත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ. මේ අතර, ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායම ද මෙවර නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගි නොවන බවයි සඳහන් කර ඇත්තේ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *