Latestදේශීය

හෙට ගාලුමුවදොර විරෝධතා පැවැත්වීම  වලක්වාලමින් අධිකරණ නියෝගයක්

හෙට පැවැත්වීමට නියමිත 75 වන ජාතික නිදහස් සැමරුම් උළෙලට විරෝධය පළ කරමින් හෙට (04) කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාවලට අදාළව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

75 වන ජාතික නිදහස් සැමරුමට බාධා වන අයුරින් හෙට දිනයේ කිසිදු විරෝධතාවයක් නොපැවැත්විය යුතු බවයි අධිකරණය විසින් නිකුත් කළ නියෝගයේ දක්වා ඇත්තේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ අධිකරණ නියෝගය නිකුත් කර තිබෙන අතර මෙම නියෝගය මගින් ගාලු මුවදොර සහ ඒ අවට ප්‍රදේශයට ඇතුළුවීම ද වලක්වා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *