Latestදේශීය

ජාතික ජන බලවේගය දිනුවොත් අමුඩය පිටින් ගෝල්ෆේස් යනවා – සනත් නිශාන්ත

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වඩා එක් ඡන්දයක් හෝ වැඩිපුර ලබාගතහොත් තමන් අමුඩයක් පමණක් ඇඳගෙන පොදුජන පෙරමුණ කාර්යාලයේ සිට ගාලු මුවදොර දක්වා දිවයන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

ඔහු මේ බව මෙම ප්‍රකාශය කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *