Latestදේශීය

මම සජිත් එක්ක – චන්දිම වීරක්කොඩි

සමගි ජන බලවේග මැතිවරණ වේදිකාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා එක්වී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හිනිදුම ප්‍රදේශයේ දී පැවති ජන රැළියක් සඳහා ඔහු ගොඩ වී ඇත.

මෙරට බඩගින්න නැති කිරීමේ ක්‍රියාවලිය සඳහා සජිත් පේමදාස මහතා ඇප කැප වී වැඩ කරන බවත් ඒ සඳහා තමන්ද දිවි හිමියෙන් එක්ව කටයුතු කරන බවත් වීරක්කොඩි මහතා එහිදී පැවසීය.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *