තුර්කියේ භූ කම්පනයක්
තුර්කියේ දකුණුදිග ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇත.
ගිනිකොනදිග තුර්කියේ සිරියා දේශසීමාව ආසන්නයේ සිදු වූ මෙම භූ කම්පනයෙන් සයිප්ර සය, ග්‍රීසිය, ජෝර්දානය, ලෙබනනය, සිරියාව සහ ඉරාකය ඇතුළු රටවල් කිහිපයකට බලපෑම් එල්ල වී ඇති බවයි විදසේ මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම භූ කම්පනයෙන් පසු කම්පන කිහිපයක් ද සිදුව ඇති බවයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.
තුරිකි අගනුවර ඇතුළු නරගවලට මෙන්ම කාලපය පුරා බොහෝ ස්ථානවලට මෙම භූ කම්පනය බලපා ඇතැයි විදසේ මාධ්‍ය වාර්තා කර ඇත.
භූ කම්පනයෙන් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති අතර ඒවාට යටවීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

