භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
ගිනිකොන දිග තුර්කියේ සිරියානු දේශ සීමාව ආසන්නව සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගයින් සංඛ්‍යාව මේ වනවිට 1300 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 7යි දශම 8 ක් ලෙස සටහන් වී තිබුණා .
භූ කම්පනය හේතුවෙන් එක්වරම ගොඩනැගිල්ලක් කඩා වැටුණු හැටි කැමරාවේ පටිගතව තිබුණේ මෙලෙසින්.
මේ අතර ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි බිළිඳෙකු මුදා ගැනීමේ කණ්ඩායම් විසින් බේරාගනු ලැබුවේ මේ අයුරින්…
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

