Latestදේශීය

ලාෆ් ගෑස් මිල පිළිබද තීරණය අද

ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට සාපේක්ෂව ලාෆ් ගෑස් සමාගම ද මිල සංශෝධනය කරන ආකාරය සම්බන්ධයෙන් අද (6) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේ එච් වෑගපිටිය මහතා සඳහන් කළේ සිය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය අද දිනයේ රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *