ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාදයක් අතරතුර වෙඩිතැබීමක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් නුවර එළිය ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර සිදුවූ වෙඩිතැබීමක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙන්කර ඇති නුවර එළිය සෙන්පත් මැදුරේදී පසුගිය ජනවාරි 28 වනදා මෙම සාදය පවත්වා ඇති බව වා්රතා වේ.ඒ අනුව නුවර එළිය පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

