වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම වැඩ වර්ජනය හෙට උදෑසන 8.00 සිට ක්‍රියාත්මක වේ.
රාජ්‍ය මෙන්ම පෞද්ගලික මෙම සංකේත වැඩ වර්ජනය සමග එක්වීමට නියමිතව ඇත.
ශල්‍යකර්ම හදිසි ප්‍රතිකාර ළමා මාතෘ ඇතුළු විශේෂ ප්‍රතිකාර සේවාවලින් ඉවත් නොවන බවද බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.
ඔවුන් මෙම වැඩවර්ජනය දියත් කර ඇත්තේ පවතින ඖෂධ හිඟය මෙන්ම රජයේ ගෙනයන වත්මන් බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින්.
වරාය ඇතුළු ක්ෂේත්‍ර රැසක විරෝධතා මාලාවක් ප්‍රකාශයට පත්කර ඇති බවද වාර්තා වෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

