Latestදේශීය

හිඟව පැවති පිළිකා නාශක ඖෂධ වර්ග 43 ක් මෙරටට

හිඟව පැවති පිළිකා නාශක ඖෂධ වර්ග 43 ක් මෙරටට ආනයනය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. මේ වනවිට කොළඹ වරායට ලැබුණු එම ඖෂධ තොගය රේගු නිශ්කාශන කටයුතු සඳහා යොමු කර ඇති සදහන්.

ඒ අනුව, ඉදිරි දින කිහිපයේදී එම ඖෂධ රෝහල් වෙත බෙදා හැරීමට කටයුතු කරන බව ද මෙරට හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 140 ක් පමණ ඇණවුම් කර ඇති අතර ඒවාද කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *