දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නව චක්‍රලේඛයක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මූල්‍ය නොවන දීමනා සඳහා උපයන විට බදු අයකිරීම සංශෝධනය කරමිනුයි දෙපාර්තමේන්තුව මෙම චක්‍රලේඛයක් නිකුත් කර ඇත්තේ.
මීට පෙර චක්‍රලේඛ වලට අනුව සේවායෝජකයින් විසින් සපයන ලද නිවාස දීමනා, නිල නිවාස, ප්‍රවාහන පහසුකම්, සන්නිවේදන පහසුකම්, දුරකථන දීමනා ඇතුළු කාණ්ඩ කිහිපයක් සඳහා බදු අය කිරිම සංශෝධනය ඒ යටතේ සිදු කර තිබෙනවා.
ඊට අදාළ චක්‍රලේඛය පහතින්.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

