Latestදේශීය

පළාත් පාලන ඡන්දයට QR කේතයක්

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව QR කේතයක් හඳුන්වාදීමට මැතිවරණ කොමිසන් සභාව  කටයුතු කර ඇත.

මෙම QR කේතයට මෙවර මැතිවරණයට තරග කරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් කර තිබෙනවා.

2023.03.09 දින පළාත් පාලන ආයතන ඡන්ද විමසීම  පැවැත්වීමට නියමිතව ඇත.

ඊට අදාළ මාධ්‍ය නිවේදනය පහතින්


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *